ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඞ් අල්ලාගැනීමට කරන ලද මෙහෙයුම ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින්.
ඡායාරූපය - ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක සහ ධවල මන්දිර සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩැන් ස්කැවිනෝගේ ට්විටර් ගිණුමෙනි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ඇමෙරිකා,
අප රටේ කරන ලද සාපරාධී ක්‍රියාවට ඔහුට අල්ලා දෙවියන්ගේ දඬුවම හිමිව ඇත..
මේ හැමදෙනාම අපරාධකාරයින්. හැමදෙනාම එකතුවෙලා මිනිසුන් මරාදැමීමට උපදෙස්, නියෝග, විධාන ලබා දෙමින් ඔවුන් මරා දමන අය. මීට විරුද්ධව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ක්‍රියාත්මක විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අය නිදිද?
මේ රටවල්වල කවුරු බලයට ආවත් ප්‍රතිපත්තිය එකයි. හැමෝම එකතුවෙනවා ඒවාට. ඒකටත් එක්ක අපේ රට...
මෙහෙව් බලගතු රටක් එක්කලා එකතු වෙලා ඉදිරියට යන්න තියෙන අවස්ථාව නැති කරගන්න හදන අපේ මිනිස්සු ගැන තමයි කණගාටු. අපි හැරෙනකොට ඉන්දියාව ඒගොල්ලෝ එක්කලා කරට අත දාගෙන ගමන යනවා.
ඔය පෙනෙන සේයාරුව ගන්න එම කාමරය තුල සිටි හමුදා නිලධාරීන් වෙන කාමරයකට යැව්ව වගයි මෙරට ප්‍රවෘත්ති ආයතන කියන්නෙ.
අල්ලා දෙවියෝ නිසි දඬුවම ලබාදුන්නා..