IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඞ් අල්ලාගැනීමට කරන ලද මෙහෙයුම ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින්.


ඡායාරූපය  - ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක සහ ධවල මන්දිර සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩැන් ස්කැවිනෝගේ ට්විටර් ගිණුමෙනි.

055



අදහස් (7)

ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්

Kumar (Gulf) Sunday, 27 October 2019 05:34 PM

ජයවේවා ඇමෙරිකා,

:       1       111

anura Monday, 28 October 2019 03:52 AM

අප රටේ කරන ලද සාපරාධී ක්‍රියාවට ඔහුට අල්ලා දෙවියන්ගේ දඬුවම හිමිව ඇත..

:       0       24

janaka Monday, 28 October 2019 04:01 AM

මේ හැමදෙනාම අපරාධකාරයින්. හැමදෙනාම එකතුවෙලා මිනිසුන් මරාදැමීමට උපදෙස්, නියෝග, විධාන ලබා දෙමින් ඔවුන් මරා දමන අය. මීට විරුද්ධව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ක්‍රියාත්මක විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අය නිදිද?

:       209       30

indika Monday, 28 October 2019 04:03 AM

මේ රටවල්වල කවුරු බලයට ආවත් ප්‍රතිපත්තිය එකයි. හැමෝම එකතුවෙනවා ඒවාට. ඒකටත් එක්ක අපේ රට...

:       8       121

chandima Tuesday, 29 October 2019 01:44 AM

මෙහෙව් බලගතු රටක් එක්කලා එකතු වෙලා ඉදිරියට යන්න තියෙන අවස්ථාව නැති කරගන්න හදන අපේ මිනිස්සු ගැන තමයි කණගාටු. අපි හැරෙනකොට ඉන්දියාව ඒගොල්ලෝ එක්කලා කරට අත දාගෙන ගමන යනවා.

:       169       268

Kumar Tuesday, 29 October 2019 03:54 PM

ඔය පෙනෙන සේයාරුව ගන්න එම කාමරය තුල සිටි හමුදා නිලධාරීන් වෙන කාමරයකට යැව්ව වගයි මෙරට ප්‍රවෘත්ති ආයතන කියන්නෙ.

:       0       0

Nihal Tuesday, 29 October 2019 07:11 PM

අල්ලා දෙවියෝ නිසි දඬුවම ලබාදුන්නා..

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6566 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6238 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7664 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18314 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1287 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9464 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 58 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 50 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site