(ඩයනා උදයංගනී)
ටියුෂන්වලට අවශ්‍ය ආකාරයෙන් හෝ ගුරුවරුන්ගේ පහසුව ගැන සිතා විෂය නිර්දේශ සකස් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ඇතැමුන් චෝදනා කරන ආකාරයේ කිසිම ගැටලුවක් නොමැති බවද ඇමතිවරයා සඳහන් කළෙය.
අධ්‍යාපනය තාක්‍ෂණය සමඟින් නවීකරණය විය යුතු බව කී ඇමතිවරයා ගුරු කුලයන්ට අවශ්‍ය අයුරින් එම කටයුතු වෙනස් කළ නොහැකි බව ද කීවේය.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ගැටලු පවතින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ටියුෂන්වලට අවශ්‍ය ආකාරයේ විෂය නිර්දේශ හදන්නේ නෑ