බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණ කරුණු ඇතුලත් ලිපියක් බාර දීම සඳහා හිමිවරු පිරිසක් අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුහ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වු අතර සිංහලේ අපි ජාතික සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මෙම අවස්ථාවට එක් විය.
ජනාධිපතිවරයා හමුවීමට පිරිස මෙම පිරිස අද දහවල් උද්ඝෝෂණයක් කළ අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය කයුතු කළේය.
ලිපිය බාර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ හිමිවරුන් අතර සුහඳ සාකච්ඡාවක්ද පැවැති අතර එහිදී දහවල් එල්ල වු ජල ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කණගාටුවද ප්‍රකාශ කළේය.
( 36698)

2025 දෙසැම්බර් මස 04
520
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඥාණසාර හිමි නිදහස් කරන්නැයි ජනපතිට ලිපියක්