(රංජන් කස්තුරි)
ජා - ඇල නගර සභාවේ ලේකම්වරියගේ වැඩ තහනම් කර තිබේ.
වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරිය ලෙස කටයුතු කළ 2012 සිට 2109 අප්‍රේල් මස දක්වා කාලයේදී ඉඩම් විකිනීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් සහ ආයතන සංග්‍රහයේ නීති - රිති උල්ලංඝනය කර ඇතැයි කියමින් ජා - ඇල නගර සභාවේ ලේකම්වරියගේ රාජකාරී වැඩ තහනම් කරන බව බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරිය දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd