ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, අභාවප්‍රාප්ත බන්දුල පද්මකුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (24) පස්වරුවේ සිදුකෙරිණි.
එහිදී බන්දුල පද්මකුමාර මහතාගේ බිරිඳ වන සමන්මලී පද්මකුමාර මහත්මිය සහ මුතු පද්මකුමාර දියණිය ඇතුළු ඥාතීන්, හිතවතුන් පිරිසක් පද්මකුමාර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මුද්‍රිත පුවත්පතේ මුල් පිටුව විද්යුත් මාධ්‍යයෙන් ඔබේ නිවසට පැමිණි පළමු මාධ්‍යවේදියා වන බන්දුල පද්මකුමාරට නිවන් සුවය ලැබේවා..!
හරිම සංවේදී පින්තූර ටිකක්.. ඔබට නිවන් සුව ලැබේවා...!