(අංජුල මහික වීරරත්න)
ජනමතය කුමක්දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
ජනමත විවරණයක් පැවැත්වීම ගැන ජනාධිපතිවරයා දැන් කතා කරන්නට පටන්ගෙන ඇති බව කී මන්ත්‍රීවරයා ජනමත විවරණයෙන් වන්නේ මතයක් ගැන දැන ගැනීමක් මිස එය රටේ නීතියක් බවට පත්වන්නේ නැතැයි කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනමතය බලාගන්න ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි