(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන් පිරිස ඊයේ පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළේය.
මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 නෙක්, ගුරුවරියන් 16 සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ මහතා කීය.
ඔවුන් සියලු දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැනසිලිදායක පුවතක්. පිටස්තර අය 6 දෙනෙක් ?
මේ අත් අඩංගුවට ගැනීම වැරදියි ! මොකද හරිනම් උද්ඝෝෂණය කරපු හැම දෙනාම අත් අඩංගුවට ගන්න එපැයි ! ඇයි 42 ක් විතරක් අත් අඩංගුවට හත්තේ ? යතාර්ථය තමයි මෙතන ක්‍රියාත්මක උනේ කාක් තටු න්‍යාය විමයි.
ඉතින් ඒ අය ගෙදර යවන්න
ඇතුලට අරන් කොරෝනා හදලවත් දාමු එලියට