



දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නිරික්ෂණ චාරිකාවක ජනාධිපතිවරයා අද (20) නිරත විය.
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම යන ගම්මානවල ක්‍රියාත්මක වේ.
අඩු පහසුකම් සහිත අඩු ආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විමසා බැලීය.
පසුව ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමඟ හමුවකට එක් විය.
ප්‍රදේශයේ පෙර පාසල් දෙකක් සංවර්ධනය සඳහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම එහිදී සිදු කෙරිණි.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නිරීක්ෂණ චාරිකාවක