(ඩයනා උදයංගනී)
මෙවර ජනාධිපතිවරණයට තරග නොකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වෙනුවෙන් සහය ලබාදෙන්නේද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ හෙට (7) ප්රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම්, දයාසිරි ජයසේකර මහතා පැවසීය.
COMMENTS
වැඩක් කලෙත් නැහැ. අනිත් උන්ට වල කැපුවා. බාල්දි පෙරළුවා. චන්දෙ දුන් අයට විරුද්ධ ව වැඩ කළා .දැන් එතුමා කාගෙන් චන්දෙ ඉල්ලන්නද?
තවම තීරණයක් ගන්න බැරිලු. අත කැපුවත් අපේ ලේ නිල්පාට කියන අයගේ අනාගතය් මොනවාද ?
ශ්රී ලංකා නිදහස් පක්ෂ විනාශ කළා. පාක්ෂිකයන් අතරමං කළා. මරුවා සමග වාසයට යන්න වෙන්න ඇති...
රැවුලත් ඕනෑ. කැඳත් ඕනෑ. එ්කනේ අවුල...
ජනතාවට දුන්නු. එක පොරොන්දුවක් ඉටු කෙරුවද . කතාව දෝලාවෙන් ගමන පයින් , බිම නිදාගෙන වැඳ නමස්කාර කෙරුවට , පොඩි පහේ. ගින්දරද පත්තු කෙරුවේ සේරම. නායකයෝ බෞද්ද. නමුත් රට අරාජිතයි , බලන්න. අනිත් ලෝකයේ රටවල් , ආගමට මුල් තැන නැති වුනාට ,රටේ නීතියට ගරු කරමින් , ජනතාව සැප විදිමින් දියුණු වෙන ලස්සන. , දෙවියන්ව රවටන්නෙත් , ආගමට අගුව්රව කරන්නෙත් නැහැ , ඒකට අපේ ඇත්තෝ හැමදේටම පිරිත් , අත්සන ගහන්නෙත් වැදගෙන පිර්ත් අහගෙන රට ගන්න දෙයක් නැහැ , නායකයෝ බඩ පැලෙන්න කලා ඉතුරු ටිකත් හොරා කනවා , රට. වැසියා බඩගින්නේ ඉදිමින්. නයයි බදුයි ගෙවන වා මෙහෙම වෙන්නේ ඇයි ,
තරග නොකරන බව ශ්රීලනිපය කියයි. තරඟ කළොත් මොහොමඩ් සිරාට ඡන්දය දෙන්නේ කවුද? මොවුන් කළ හදියට ගෙදර අය වත් ඡන්දය දෙයිද? අනික කිසිම උගත්කමක් නැහැ.
ඕක අපි මුල ඉදන්ම දැක්කා
මෙයාලා ගෝටාට බයවෙලා ඒකයි මේ
මෙයාලා ගෝටට මෙච්චර බයයි කියල අපි දැන සිටියා .
බණ්ඩාරනායකලා රැකගත් ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙයාලා රාජපක්ෂලාට වික්කා... ජනතාව අවධියෙන්...