(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සදහා අද (15) පිලිපීනයට පිටත්ව ගියහ.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දින පහක සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය .
අද (15) දින උදෑසන 11.10 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 427 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර , එහි දූත පිරිස ලෙස 13 දෙනෙකු එක් වී සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd