ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 1 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම දන්වයි.
(16844)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.