(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇපතැන්පත් මුදල් බාර ගැනීම සිදුකෙරේ.
නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd