IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජනතාවට සවන් නුදුන්නොත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා උද්ඝෝෂණ වලට සවන් දුන්නේ නැතිනම් ජනතාව විසින් රාජපක්ෂ පවුල ඇතුළු සහචරයන්ට බෙල්ලෙන් අල්ලා එළියට දමන දවස වැඩි ඈතක නොවේ යැයි මඩකළපුව මන්ත්‍රී  ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය 

"අපේ ජනාධිපති ජාත්‍යන්තරයට ගිහින් කියන්නේ මොනවාද?මේ වචන නිසා ලංකාව ජාත්‍යන්තර හමුවේ ලැජ්ජාවට පත්වෙනවා.පසුගිය  කාලයෙත් අපේ රාජ්‍ය නායකයෙක් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කළාද?මෙි නිසා දියුණු රටවල් අපට උදව් කරන්නේ නැහැ.ආණ්ඩුව ඉන්නේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එපා කියන තැනකයි යනුවෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා ත්‍රිත්වයට අදාළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාසමාණික්කම් මහතා පැවසීය.



අදහස් (0)

ජනතාවට සවන් නුදුන්නොත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site