IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැති ධූරයේ වැඩ බාරගනී


(ගයාන් අමරසේකර)      

නව රජයේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  අද(14) නිදහස් චතුරශ්‍රය, කොළඹ 7හි පිහිටි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් රාජකාරි ඇරඹීය.

එම අවස්ථාවට ඒ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු,  අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝ, හිතවත්හු හා අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (1)

ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැති ධූරයේ වැඩ බාරගනී

pradeepa Friday, 14 August 2020 08:16 AM

ජනකලා හැමදාම එකම තැන ජනතාවට වැඩක් නැහැ... මේ සැරේත් පරණ විදිහටම 05 ඉඳලා ගෙදර යයි. ජනතාවට සෙතක් නැහැ.

:       1       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site