හිම කුණාටු හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩි මහත්මිය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර අද (14) වොෂින්ටනයේ දී පැවැත්වීමට නියමිතව තිබු රැස්වීම කල්දමා තිබේ.
ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව ඔහුගේ ට්ව්ටර් ගිණුමේ සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලුම රැස්වීම් හිම කුණාටු හේතුවෙන් කල්දමා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, රැස්වීම් පැවැත්වෙන ස්ථානය පිළිබඳව ඇමැතිවරයා කිසිදු සඳහනක් සිදුකර නොමැත.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් බොරු.. වින්ටර් කියලා IFS එක වහලවත් මිටින් කල්දමලවත් වත් නැහැ නේද? අන්තර්ජාලය දැන් අපේ දුරකථනයේත් තියෙනවා ඇමතිතුමනි.