(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇතැයි අදාළ යෝජනාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ගුවන් සේවා ගැන තියෙන කැක්කුම පිට රට වැඩකරන සේවකයන්ට නැත්තේ මොකද?
හොඳ තීරණයක්...