




(ශාන්ත රත්නායක)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායනට පැමිණෙන රෝගීන් සෞඛ්‍යාරක්ෂිතව පරීක්ෂා කර ප්‍රතිකාර කරන අතර කොරෝනා වයිරසය යැයි සැක සහිත රෝගීන් සදහා පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබයි.
වසංගත තත්වය හේතුවෙන් සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර සියලු රෝගීන් පරික්ෂාවට ලක් කරනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd