(නිමල කොඩිතුවක්කු)
ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ ලේ නහර වල ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප‍්‍රතිකාර ලබාදීමට යොදාගන්නා ඩී. එස්. ඒ යන්ත‍්‍රය 2016 වසරේ සිට අක‍්‍රීයව පවතින බව සමස්ත ලංකා හෙද සපවසයි.
මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහල තුළ ලේ නහර ආශ‍්‍රිත විවිධ ආබාධ වලින් පෙළෙන දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව සීමා වී ඇති බව එම සංගමයේ වැඩබලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා සදහන් කරයි.
ශල්‍යකර්ම කිරීමකින් තොරව රෝගියාගේ රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමට හැකිවීම මෙම යන්ත‍්‍රයේ විශේෂත්වයයි.
ජාතික රෝහල සතුව වෙනත් ඒකක 02 ක ඞී. එස්. ඒ යන්ත‍්‍ර 02 ක් තිබුණද, ඒවා එම ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ කටයුතු සඳහා ප‍්‍රධාන වශයෙන් යොදා ගැනේ.
එසේම ජාතික රෝහලේ මෙම ප‍්‍රතිකාර සඳහා මාස 02 - 03 ක පොරොත්තු ලේඛණයක්ද ඇති බවද මැදිවත්ත මහතා සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි