(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ සායනවලින් බෙහෙත් ලබාගන්නා ජනතාවට තොරතුරු දැනගැනීම සඳහා එම රෝහල් පරිපාලනය දුරකථන අංක සහ වට්ස්ඇප් අංක ප‍්‍රසිද්ධ කර තිබේ.
එම රෝහලේ සායනවලදී ඉදිරි දිනවලදී වෛද්‍යවරුන් හමුවී බෙහෙත් ලබාගැනීමට නියමිත සහ සායන දිනය මඟ හැරුණු රෝගීන්ට එම කටයුතු සිදුවන ආකාරය පිළිබ`දව අදාල සායනයට අදාල කාමර අංකයේ දුරථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
කොළඹ ජාතික රෝහල නිකුත්කර ඇති සායන ඇමතිය හැකි දුරකථන ලැයිස්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd