(රංජන් කස්තුරි)
ජාතික පාසල්වල ගුරු ස්ථාන මාරු තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු නොකරන්නැයි ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සලකා එම පියවර ගත් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
ගුරු ස්ථාන මාරු සඳහා ඉදිරියේදී විද්‍යුත් යෙදවුමක් (ඇප්) හඳුන්වා දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලෙන් වසර 10 ට වැඩි ගුරුවරුන් මාරු කිරීමෙන් පාසලේ සංස්කෘතිය විනාශ වෙයි.
නමුත් මුල් බැසගිය ගුරුවරු වැඩ කරනවා අඩුයි.
එන අලුත් ගුරුවරුන්ට වැඩ අල්ලගන්න බැරි නිසා ඇධ්‍යාපනය අවුල් වෙනවා කියලා තමා ආරංචි.
වසර 10 ට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර සිටින ගුරුවරු අනිවාර්යෙන්ම මාරු කල යුතුව නමුත් එසේ කලයුත්තේ වසර අගදීය.