(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.
මෙම සාකච්ඡාවේදී ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවත් මීට පෙර පැවැති සාකච්ඡාව පැය කීපයක් ඇදීයෑමෙන් පසුව විසඳුමකින් තොරව අවසන් වූ බවත් එම නිලධාරියා කියයි.
මෙම සාකච්ඡාවට ගෑස් මිල පිළිබඳව සොයා බැලීමට පත්කර සිටින අමාත්‍ය අනුකාරක කමිටුවේ සාමාජිකයන් වන වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය නීතිඥා උදය ගම්මන්පිල, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෑස් ගැන හෙට විශේෂ සාකච්ඡාවක්