(පාලිත ආරියවංශ සහ කේ.ආර් රාජමන්ත්‍රී)
වැලිමඩ - ඌව පරණගම මාර්ගයේ පැල්පතක් මතට ගසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකු මියගොස් දෙදෙනෙකු රෝහල්ගත කරඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
වී. සුරංජනී (21)ප්‍රසන්න කුමාර් (10) රාම කිෂ්ණන් (14) යව අය මෙසේ මිය ගොස් ඇත.
පැරණි වැලිමඩ ප්‍රාදේශීය සබා ගොඩනැගිල්ල අසළ අනවසරයෙන් තාවකාලිකව ඉදිකර තිබූ පැල්පතක විසූ පවුලක් මෙම අනතුරට ලක්ව ඇත.
ධාරානිපාත වැස්ස සමග ගස කඩාවැටී ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
තුවාලකරුවන් දෙදෙනා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇත.
(ඡායාරූප - කේ.ආර් රාජමන්ත්‍රී)




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.