ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ කොරිඩෝව අද (11) විවෘත කරන ලදි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම විවෘත කිරීමට එක්විය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතිහාසය, වර්තමානයට හා අනාගතයට දකිනු පිණිස කෞතුක භාණ්ඩ ඇතුළත් කරමින් සකස් කරන ලද්දකි.
ගුවන් විදුලි සංස්ථාවේ මුල් අවධියේ විකාශන යන්ත්‍ර නැරඹූ අමාත්‍යවරයා වෘත්තීය සමිති සහ සේවක සේවිකාවන් සමඟ කතාබහකද නිරත විය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)






2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් විදුලි ඉතිහාසයේ කොරිඩෝව විවෘත වෙයි
Chanak Los angeles Thursday, 14 March 2019 04:37 AM
සංස්ථාවට ඇතුළු වන ප්‍රධාන ආලින්දයේ තිබෙන කුෂන් ඉරිච්ච සෝපාව තවම එහෙමම තිබෙනවාද ?