(අජිත්ලාල් ශාන්තඋදය)
අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස 13ක ග්රාමනිලාරී වසම් 133කට බලපෑ ගංවතුර හේතුවෙන් පවුල් 2,361ක පුද්ගලයින් 9,504 දෙනෙකු ආපදාවට ලක්වු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය කීවාය.
කොලොන්නේ එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර දිස්ත්‍රික්කයේ අර්ධහානි වු නිවාස ගණන 186කි. වෙනත් දේපල හානි 09ක් වාර්තා වී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
කුරු, දෙනවක්, නිරිඇලි, වේ, ගලගුර, කුකුළේ යන ගංගාවල ද ජල මට්ටම් එදින ඉහළ ගියේය. රත්නපුර පානදුර , කලවාන මතුගම ප්‍රධාන පාරවල් ද, ජලයෙන් යටවිය. රත්නපුර නගරයේ පුලූ`ගුපිටිය, බණ්ඩාරනායක මාවත, ග`ගඅද්දර පාර, බෝධිරාජ මාවත, මුද්දුව, මුවගම, අංගම්මන, වෙරලූප, ගොඩිගමුව ආදී ප්‍රදේශවල නිවාස මාර්ග රැුසක් ද, රත්නපුර මූලස්ථාන පොලීසියට යන මාර්ගය ද ජලයෙන් යටවිය.
රත්නපුර, කලවාන, අයගම, නිවිතිගල, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, ගොඩකවෙල, ඉඹුල්පේ, කොළොන්න, කිරිඇල්ල, ඇලපාත සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් ඇතිවිය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගංවතුරෙන් රත්නපුර පවුල් 2,361 ක් අවතැන්