
(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 22 ක් අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 47ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 792 ක් පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් පිපිරීමට ප්‍රධාන හෙථ්වුඅ ලෙස මා දකින්නේ ගෑස් සිලින්ඩර් එකේ 12.5 kg තිබුන එක 9 kg වලට අඩුකිරීමෙන් සිලින්ඩර් එකේ හිස් වුනු කොටසට වායුව පිරවීමෙන් ගෑස් එක ඕපන් කිරීමෙන් පළමුව එලියට එන්නේ හයි ප්‍රෙෂර් වායුව
වාසුදේවගේ එක පුපුරලා නැද්ද?
නව වසර තවත් ගිනිකෙළි කුමටද?
ගෑස්ලිප්වල ප්‍රමිතිය වහාම පරීක්ෂාකළ යුතුයි.