IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාලු හෝටලයේ ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයයි

(ජේ.කේ.එල් චාමින්ද)
 

එංගලන්ත  ක්‍රිකට් කණ්ඩායම ලැගුම් ගෙන සිටින, ගාල්ලේ පිහිටි තරුපන්තියේ හෝටලයක  මුළුතැන්ගෙයි සිටින ආසාදිත අරක්කැමියන් දෙදෙනාගේ ආශ්‍රිතයින් සොයමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.
 
හෝටලයේ  මුළුතැන්ගෙයි සේවය කරණ අරක්කැමියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (15) උදෑසන තහවුරුවිය.
 
මෙම සිද්ධිය සම්බන්ධව වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දුන් බව ද වෛද්‍යවරයා පැවසීය.
 
ආසාදිත අරක්කැමියන් දෙදෙනා  කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථනයක් සදහා යොමුකිරීමට කටයුතු කරණ බවද ඒ මහතා පවසයි.

 



අදහස් (0)

ගාලු හෝටලයේ ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site