
(ශාන්ත රත්නායක)
කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට ඇද වැටුණු විෂ අපද්‍රව්‍ය බොහෝ වෙරළ තීරවලට ගොඩ ගසා තිබූ අතර ගාලු මොවදොර වෙරළට ද අද දවමල් අප ද්‍රව්‍ය ගොඩ ගසා තිබුණි.
එම අපද්‍රව්‍යක්ම නාවික හමුදාව එක් රැස් කර එම ස්ථානවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කළේය.



COMMENTS
මොනවා ගොඩට ආවත්, ඒ නැවෙන් අපට සල්ලි ලැබෙනවා මේ වෙලාවේ හැටියට එ්කත් හොඳයිනේ...!!!
ඕවා දූෂණයේ මුදුන් මල්කඩ වන් මැදමුලනට ගිහින් දාන්න...