IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

(ඩී.ජී.සුගතපාල)

කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලබාගැනීමට ඇති ප්‍රමාදය,ඒ සදහා ඉහළ නිලධාරින්ගෙන් නිසියාකාරව සහයෝගය නොලැබීම, ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ගාල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද(12) සංකේත වැඩවර්ජනයට පෙළඹුන බවද එම සංගමය පවසයි.

ඒ අනුව මේ වනවිට සේවයේ යෙදී සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 118 ක් අසනීප නිවාඩු දමා රාජකාරිවලින් බැහැරව සිටින බව එම සංගමය කියයි.

දිවා රෑ නොබලා මේ දිනවල රාජකාරී කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට කිසිදු වාහන පහසුකමක් නොසැලසීම,සැප්තැම්බර් මාසයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා නොලැබීම වැනි හේතුන් කිහිපයක් මෙම සංකේත වැඩවර්ජනයට හේතුව බව ද  එම සංගමය පවසයි.

කොරෝනා මරණ සම්බන්ධයෙන් කරන රාජකාරි කටයුතු හැර අනෙක් සියළු රාජකාරීවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැළකී සිටින බවද එම සංගමය පවසයි.

 



අදහස් (3)

ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

Raveendra Wednesday, 12 May 2021 12:51 PM

අනේ මන්දා රැවුල ගිනිගත්ත වෙලාවේ මේ හාදයොත් රතිඤ්ඤා නැකතට පත්තු කරන්න එනවද මන්ද....

:       6       5

mihira Wednesday, 12 May 2021 01:34 PM

මේ අයගේ ඉල්ලීම් කිසිම අසාධාරණයක් නෑ. අනිවාර්යයෙන් දෙන්න ඕනේ. නැතිනම් මෙතුමන්ලාගේ ජීවිත අනතුරේ.

:       0       5

රනසිංහ Wednesday, 12 May 2021 06:35 PM

කුහක දේශපාලන පක්ෂයක් තමන්ට බලය ඇති සෑම තැනකම මේ වැඩේ අවුස්සන බව එම උදචියගේ සමාජ ජාලා නිරීක්ෂණය කල විට පෙනී යයි...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site