(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) දිනවල වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා තීරණය කර තිබේ.
අධික වර්ෂාව නිසා ගංවතුර හා නායයෑමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගෙන ඇත.
සැප්තැම්බර් (24) සහ (25) යන දෙදින තුළ සිට මෙම ප්‍රදේශවල පාසල් වසා දමා තිබූ අතර එය මෙලෙස දිර්ඝ කර තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.