(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මෙලෙස වැඩ තහනමට ලක් වූයේ මේ වන විට මොරටුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂක ටී.ආර්. හෙට්ටිආරච්චි යන අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ රාජකාරි නොලැබුණා නම් මේ ගොල්ලොත් පාතාලයින් තමයි. මේ ගොල්ලන්ගේ සුද්ද කරන්න ඕනේ මොලය. ඒක කරන්න දැන් කල් පැනලා වැඩියි. මොවුන්ව හදන්න බැහැ දැන් රැකියාවෙන් අස්කර පාරට තල්ලු කරන්න.