IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල කලාපයේ ගුරුවරුන් අද මහ වැස්සේම මාවනැල්ල පොලිසිය වටලා උද්ඝෝෂණයක නිරතවූහ.

මාවනැල්ල කලාපයේ ගුරුවන් විශාල පිරිසක් ඊට සහභාගි වූහ. මාවනැල්ල නගරයේ ඇති ඔර්ලොස්සු කණුව ඉදිපිටින් ආරම්භ වූ මෙම විරොධතාව  පොලිසිය තෙක් ගොස්   උද්ඝෝෂණය කළහ.

මේ සඳහා සතියක් ඇතුළත විසදුමක් ලබා දීමට කටයුතු කරන බව පොලිසිය උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේය. 

 



අදහස් (1)

ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති

fairoos Tuesday, 09 November 2021 05:24 PM

ගුරුවරු විතරක් නෙමෙයි, රටක් විදිහට අපි හැමෝම එකතුවෙන දවසට තමයි ලංකාවේ දියුණුව... නැතිනම් දේශපාලකයින්ට කඩේ ගියොත් රටට අබ සරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site