
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ අද උදේ ආරම්භ කෙරිණ.
මෙම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සියලු පාසල්වල සිටින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ නව දහසකි.
මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ට සහ සේවකයන්ටද සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇත.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)

















COMMENTS
ගුරු භවතුන් සේවයෙන් ඉවත් වෙලා නේද හිටියෙ ? නිකමට ඇහුවෙ.
අර ස්ටාලින් ගොයියට නැතිද ?
ඔන්ලයින් නැතුව ස්ට්‍රයික්
එන්නත් ලබාදෙන ස්ථාන වලට ඇමැතිවරුන් යන්න අවශ්‍යයිද?
පොඩි පරහක් නම් තියෙනවා. සමහර ගුරුවර, ගුරුවරියෝ.. අවුරුදු 30ට අඩුයි. ඒ ගොල්ලන්ට මේ චීන එන්නත විදිනවද? නැතිනම් ෆයිසර් එන්නත ලබාදෙනවද? ෆයිසර් එන්නත අඩු වයස් කාණ්ඩවලට මේ වනවිටත් විදලා තිබෙන නිසා බයක් නැහැ.