(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිතවූ ගර්භණී කාන්තාවක් අද රාගම රෝහලේදී මිය ගියාය.
ඇය, මෙරටින් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ගැබිණී කාන්තාව බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඞ් ආසාදිතව රෝහල් ගත කර සිටි රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණී කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම ගර්භණී කාන්තාව අස අලූයම මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා ආසාදිත ගැබිණී මව්වරුන් 70 දෙනකු රට පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගර්භණී මවක් කොරෝනාවෙන් මරුට
සිරිබිරිස් Wednesday, 05 May 2021 02:28 PM
හරිම කණගාටුදායකයි. ලංකාවේ සෞඛ්‍ය තත්ත්වයත් එන්න එන්නම දුර්වල වේගෙන එනවා. හැබැයි සෞඛ්‍යටම, මේ පොඩි රටේ ඇමැතිලා තුන් දෙනයි.