(සුජිත් හේවාජුලිගේ )
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට අනිද්දා 18 වැනිදා සිකුරාදා බාරදෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ අස්සන් තැබූ බවත් අද (17) විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ඊට අත්සන් ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා රට හිනස්සන වැඩ... බොරු වැඩ කරන්න එපා කොල්ලෝ. මිනිස්සු ඔය බහුභූත ගණන් ගන්නේ නැහැ. ඕවා දැකලාම එපාවෙලා. මිනිස්සුන්ට ඇඟට දැනෙන දෙයක් කරපල්ලා. අපිට නම් ඔක්කොම එපාවෙලයි තියෙන්නේ. මක බෑවිලා යන්න.
මේ බෞද්ධ රට මුස්ලිම්කරණය කිරීමේ පුරෝගාමීන්...!!!