(අජන්ත කුමාර අගලකඩ)
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (5) සිට ලබන සිකුරාදා (9) දක්වා නොපැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා පවසයි.
එම දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ද හෙට (5) සිට සිකුරාදා (9) දක්වා නොපැවැත්වීමට තිරණය කර ඇති බව හෙතෙම පවසයි.
දිවුලපිටිය ප්‍රදේශයේ දී කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ මෙම පියවර ගනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද.? ලංකාවම වහලා හරි කමක් නෑ 20 සම්මත කරගන්න එක නේ හදිස්සි කාරණය.