IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ගම්පහ පාසල් සිසුනට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

 

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ අද ආරම්භ වන පාසල්වල සිසුන් සෞඛ්‍ය අංශ හඳුන්වාදි ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට වගබලා ගත යුතු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියයි.

මුඛ ආවරණ පැළඳීම,දෑත් පිරිසිදු කිරීම,හැකිතාක් දුරට දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන බව අධ්‍යක්ෂවරයා පවසයි.

ආහාර පාන ගැනීමේදි තම තමන්ගේ ස්ථාවල සිට පමණක් ගත යුතු අතර කිසිසේත්ම නිවෙස්වලින් එන ආහාර පාන බෙදාගනිමින් එකට එක්ව නොගැනීමට වගබලා ගත යුතුය.

උණ,කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසන් වෙත නොඑවීමට මව්පියන් වගබලාගත යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.



අදහස් (0)

ගම්පහ පාසල් සිසුනට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site