ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශ ද, කුරුණෑගල, කළුතර, කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක්ද හුදෙකලා තත්වයෙන් අද(15) උදෑසන 5.00ට මුදාහරින බව ද කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
මීට අමතරව, ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමටද රජය පියවර ගෙන ඇත.
එම ප්‍රදේශ පහත නිවේදනයේ දැක්වේ.


COMMENTS