ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට අදත් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඇඳිරිනීතිය අද (15) රාත්‍රී 7 සිට හෙට (16) අලුයම 4 දක්වා ක්‍රියාත්මක වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.