IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

‘කොවිඩ්-19’ වයිරසය ලබන වසරේ ජූලි මාසය වන තෙක් පැවැතිය හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ජූලි මාසයේ සිට මසකට රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂය බැගින් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත.

‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඉකුත් මාර්තු මස සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ද ඇමැතිවරයා රජයට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වසරේ රුපියල් කෝටි තුන හමාරක පමණ අයවැය හිඟයක් ඇති වී තිබෙන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.



අදහස් (0)

ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුද්දරයක අවම ගාස්තුව 100 වෙයි
2024 ජුනි මස 19 91 0

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’
2024 ජුනි මස 19 141 0

‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ස


විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
2024 ජුනි මස 19 210 0

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න
2024 ජුනි මස 19 424 4

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප


සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා
2024 ජුනි මස 19 285 1

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දු


පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්
2024 ජුනි මස 19 3338 8

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3069 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2512 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site