IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

‘කොවිඩ්-19’ වයිරසය ලබන වසරේ ජූලි මාසය වන තෙක් පැවැතිය හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ජූලි මාසයේ සිට මසකට රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂය බැගින් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත.

‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඉකුත් මාර්තු මස සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ද ඇමැතිවරයා රජයට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වසරේ රුපියල් කෝටි තුන හමාරක පමණ අයවැය හිඟයක් ඇති වී තිබෙන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.



අදහස් (0)

ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 360 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site