(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ නැවත පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රශ්න අසමින් කළ කාර්යභාරය දැක සජිත් ප්‍රේමදාස මහතා බියට පත්වීම නිසා මොන ප්‍රශ්න තිබුණත් ඒවා අමතක කර දමා පාර්ලිමේන්තුව එන්නට විපක්ෂයට සිදු සිදුවූ බවද ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.
දැන් මොන ප්‍රශ්න තිබුනත් විපක්ෂය පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයිද එය හොඳ තත්ත්වයක් බවද ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.