(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලභන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පවසයි.
ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති අතර ගැබිනි මවුවරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැබිනි මවුවරු 200කට කොරෝනා