(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි ගනේමුල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ජොෂප් සිල්වා (72) හා මාලනී සිල්වා (73) යන අඹුසැමි යුවළයි.
පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd