IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිණ්‍රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා

(ඉන්දිකා රාමනායක)

යාපනයේ  තරුණයකුගේ  ගිණුමට  විදේශ රටකින්  විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල  ලබාදෙන තෙක් තරුණයාගේ  මාපියන්  බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ  බව කියන තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක්  මගින්  අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලන පක්ෂයක උපනායකයකු හා  මානවහිමිකම්  සංවිධානයක නිලධාරියකු සිටින බව පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා එම තරුණයාගේ නිවසට අයුතු ලෙස ඇතුලු වී ඔහුගේ මාපියන‍ෙ පුතාගේ  ගිණුමට විදේශ රටකින් විශාල මුදලක්  බැරවී ඇති බවත්, එය  මෙතෙත් පුත  ලබා නොදුන් බවට දැනුම් දී ඇත.

පුතා පැමිණ එම මුදල ලබා දෙන තෙත් මාපියන් දෙදෙනා මෙලෙස පැහැර ගැනීමට තැත්කළ  අවස්ථාවේ  පොලිස් අත්අඩංගුවට  පත්ව ඇත.



අදහස් (3)

ගිණ්‍රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා

ravin Thursday, 23 December 2021 08:06 AM

මොනවා නැති උනත් මානව හිමිකම් සංවිධානයේ මෑන්ස් ගේ නම ,පදිංචි ලිපිනය සංවිධානය එහි ලිපිනය සමග පින්තුරද ප්‍රසිද්ධ කරන්න

:       0       9

SantheekarThursday, 23 December 2021 12:55 PM

අවුරුදු 5 බලයේ ඉඳලා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු අල්ලගන්න බැරි උනා. අපි ආවේ යහපාලක හොරු අල්ලන්න නොවෙයි නමුත් දැලට අහුවෙනවා.

:       0       0

Senarath Thursday, 23 December 2021 09:11 AM

මේක තමා උත්තරය .දේශපාලකයන්ගේ ආදායම ,මොවුන් කිසිම දෙයක් ද්‍රවිඩ ජනතාවට නොකර ,නැති ප්‍රශ්න අතිඅක්රමින් එන්.ගී.ඕ වලින් විශාල ලෙස මුදල් ජීවිත ගෙවනවා

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site