ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණ තිබේ.
මැදමුලන ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 34 ක් අවභාවිත කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ .
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ වලට පන්නරය එන්නේ තලනකොට .....
කනගාටුයි.................
ජනාධිපතිවරණයට එනවා කිව්වා විතරයි හිර ගෙට යවන්නද? සුදානම්
දැනට මරණ දඬුවම විඳින පුද්ගලයෙක් ප්‍රසිද්ධ රෝහලක තබාගෙන සිට එහි අධ්‍යක්ෂ මණ්ඩලයද මාරු කර එම පුද්ගලයාව සිංගප්පුරුවට යැව්වා එකට නඩු නැතෙයි?
ඝෝඨාභය මහතාණෙනි, ටිකක් ඉවසමු නේද?
"යකඩ වලට පන්නරය එන්නේ තලනකොට .....ලු" කම්මලේ ගොයියා තැලෙන යකඩේ උඩ පැන පැන මේ යකඩේ තලන්න ගියොත් කම්මලේ ගොයියත් තැලිලා තමයි නවතින්නේ..