(සුමිත් ප්‍රේමතිලක)
රියැදුරු අසුන පිටුපස සඟවා ගෙන ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 425 ක් ප්‍රවාහනය කලැයි සැකපිට අත්අඩංගුවට ගත් වලස්මුල්ල - මහනුවර පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර වරයා අප්‍රේල් 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගාල්ල, රජ්ගම සහ මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 34 සහ 28 පසුවන පුද්ගලයෝ දෙදෙනෙකි.ෙ
වලස්මුල්ල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයේ ගංජා ප්‍රවාහනය කරන බවට හොරණ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත පානදුර පල්ලිය ආසන්නයේ දී බස් රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය රියදුරු අසුන පිටුපස තිබී සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංජා ඇද්ද බස් රියැදුරා - කොන්දොස්තර කූඩුවට