
(ශාන්ත රත්නායක)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන ආයතනයක් ලෙස සලකා විකිණීමට සූදානමක් ඇති බව කියමින් ඊට විරෝධය දක්වමින් ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය අද ( 01) සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
තෙල් සංස්ථාවෙන් අයකරන ඩොලර් පොලිය වහා ඉවත් කරන ලෙස හා තෙල් සම්පත රැක ගන්නට ප්‍රතිපත්තියක් ගොඩනගන්නැයිද ඇතුළු තවත් ඉල්ලීම් රැසක් ඇතුළත් පුවරු ඔසවාගෙන ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.