ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ "කළු ජනවාරිය 2019" විරෝධතාවය ලිප්ටන් වටරවුමේදී අද (29) පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව

COMMENTS
මේ මියගිය මුහුණු ටික හුදු දේශපාලන තුරුම්පු පමණයි. හැමදාටම තියේවි. මිනීමරුවන් යහතින් තවත් ගොදුරු සොයමින් සැපවත්ව කාලය ගත කරයි. කදුලට තනි රකින්න කදුලවත් නැත ඉතිරි වෙලා.