
අජිත්ලාල් ශාන්තඋදය
කලුගඟේ ජල මට්ටම පැය නවයක් තුළ අඩි දහතුනකින් ඉහළගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පෙර දි මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අඩි 09ක් පමණ වු කලුගඟේ ජලමට්ටම අද පෙරවරු 09.00 වනවිට අඩි 22 ඉක්මවා තිබු බව රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ දත්ත අනාවරණය කරයි.
කලුගඟේ ජල මට්ටම අඩි 17 ඉක්මවු විට ගංවතුර අවදානම් බව කියයි.
අඩි 24 ඉක්මවු විට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවන බවත තවත් අඩි දෙකහමාරකින් කලුගඟේ ජල මට්ටම ඉහළ ගියහොත් රත්නපුරයට සුලු ගංවතුර තත්ත්වයක් ඇති වනු ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd