IMG-LOGO

කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවේ

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජිවත්වන ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වූ බව විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (2)

කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවේ

කසුන් - ගම්පහ Saturday, 01 May 2021 01:41 AM

වැඩි දෙනෙක් මාස්ක් දාගෙන නැහැනේ... වැස්සත් එක්ක කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවනි. ඒ නිසා හැමෝම පරිස්සම් වෙන්න. නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා..

:       0       0

Bamunuarachchi Saturday, 01 May 2021 10:52 AM

කරන්න දෙයක් නැහැ. වගුරු බිම කියා වෙනකල බිම් ගොඩකර ගෙවල් හදා ගත්තානම් වැහි කාලෙට වහලෙට වෙලා ඉන්න

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site