
(යොහාන් භාසුර)
කොළඹ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා (8 වැනිදා) පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසයි.
කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සීමා, මහරගම, බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා සීමා සහ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සීමාව යන ප්‍රදේශවලට මෙසේය ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් කියයි.
COMMENTS